ඔලිම්පික් ඉතිහාසය, ටෝකියෝ සහ අපේ බලාපොරොත්තුව 2021 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වන්නට තව ඇත්තේ පැය කිහිපයක් පමණි. පසුගිය වසරේ (2020) ජූලි 24 සිට අගෝස්තු 8 දක්වා පැවැත්වෙන්නට නියමිත ව තිබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් කල් දැමුවේ, COVID-19 වසංගතයේ සීඝ්‍ර පැතිරීම නිසයි. නමුත් සීමා වලට යටත් ව මේ වසරේ දී ඔලිම්පික් ක්‍රීඩා උළෙල … Continue reading ටෝකියෝ ඔලිම්පික් පෙරවදන
